(යසන්ත ආරියසේන)
හක්මන කෝංගල මධ්‍යම ප්‍රදේශයේදී ඉකුත් දහහතර වැනි දින රාත්‍රී තියුණු ආයුධයකින් පහරදී තරුණයකු ඝාතනය කර සැගව සිට පලායමින් සිටි සැකකරු ඊයේ (15) දින සවස කිරින්ද ගල්කන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව හක්මන පොලිසිය පවසයි.
හක්මන කෝංගල මධ්‍යම ප්‍රදේශයේ පදිංචි සෙනරත් රත්නායක විරාජ් පියුමාල් නැමැති විසි එක් හැවිරිදි තරුණයකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණි.
අත්අඩංගුවටගත් කෝංගල මධ්‍යම ප්‍රදේශයේ පදිංචි හතලිස් හය හැවිරිදි සැකකරු ඝාතනයට ලක්ව ඇති තරුණයාගේ පවුලේ ඥාතියකු වන අතර අත්අඩංගුවටගත් සැකකරු අද (16) දින දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හක්මන ඝාතනයට අයෙක් සැකපිට