
(ජේ.කේ.එල්. චාමින්ද)
හික්කඩුව වවුලගොඩ ප්‍රදේශයේ හෝටලයක් අද (08) රාත්‍රියේ ගිණි ගැනිමට ලක්ව ඇති බැව හික්කඩුව පොලිසිය පවසයි.
මෙකි හෝටලය රාත්‍රි 8.30ට පමණ එකවරම ගිණිගැනිමට ලක්ව ඇත.
මහල්හතරකින් යුත් මෙම හෝටලයේ ඉහල මාලය සම්පුරණයෙන්ම පාහේ ගිණි ගැනිමට ලක්ව ඇතැයි පොලිසිය කියයි.
ගාල්ල මහනගර සභාවේ ගිණිනිවන රථ පැමිණ මේ වනවිට ගින්න නිවිමේ කටයුතු සිදුකරන බව හික්කඩුව පොලිසිය පවසයි.
හෝටලය ගිණි ගැනිමට හේතුව මෙතෙක් අනාවරණය වි නැත.

2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හික්කඩුවේ හෝටලයක ගින්නක්