IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


හික්කඩුවේ වෙඩි තැබීමකින් දෙකක් මරුට

(ඩී.ජී.සුගතපාල) 

හික්කඩුව තිරාණගම ප්‍රදේශයේදි අද පෙරවරුවේ පුද්ගලයෙන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර කාරයාලය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ හික්කඩුව කලුපෙ පදිංචි  කපුවා හන්දි සුසන්ත මෙන්ඩිස්(48) සහ හෙන්ද හේවගේ  ඉසුරු ප්‍රසන්න (27)  යන දෙදෙනෙකි.

ඝාතනයට ලක් වූ දෙදෙනා මෙයට මාස කිහිපයකට පෙර එම ප්‍රදේශයේදිම තරුණයකු කපාකොට ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට මෙයට දින කිහිපයකට පෙර ඇප ලබා පැමිණ සිටි බවද පොලිසිය පවසයි.

ඔවුන් දෙදෙනා  එම නඩුවට පෙනි සිටිම සඳහා  ගාල්ල අධිකරණයට යාමට යතුරු පැදියකින්  යමින් සිටියදී  තිරාණගම ප්‍රදේශයේදි  හික්කඩුව දෙස සිට කුඩා ජිප් රථයක් පැමිණ මග හරස්කොට එහි පැමිණි පුද්ගලයකු  ටි 56 ගිනි අවියකින් වෙඩි තබා  ආපසු ජිප් රථය හරවාගෙන හික්කඩුව දෙසටම ධාවනය කරඇති අතර ඔවුන් දෙදෙනා එම ස්ථානයේම මියගොස් ඇත.

පොලිසිය පැවසුවේ ඔවුන් දෙදෙනාට වෙඩි පහර 17ක් පමණ එල්ලකර ඇති බවය.පසුව මළ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සඳහා කරාපිටිය රෝහල වෙත ගෙන යන ලදි.


 

2022 ඔක්තෝබර් මස 31
පෙ.ව. 10:03

(ඩී.ජී.සුගතපාල)

හික්කඩුව තිරානගම හන්දියේ දි මීට සුළු වේලාවකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

වැඩි විස්තර පසුව

 



අදහස් (1)

හික්කඩුවේ වෙඩි තැබීමකින් දෙකක් මරුට

fairoos Monday, 31 October 2022 02:23 PM

කෝ අපේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න..? නන්දසේනත් එක්ක පලාගියාද?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 214 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 64 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 757 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site