IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සහල්වලට බදු ගැහුවොත් රජය අමාරුවේ

(යොහාන් භාසුර)

රජය සහල් සඳහා විශේෂ බද්දක් පැනවීමේ සූදානමක් ඇති බවත් එවැනි බද්දක් පැනවීමට පෙර රජය දේශීය සහල් නිෂ්පාදන කර්මාන්තය පිළිබඳව දෙවරක් සිතිය යුතු බවත් නිව් රත්න සහල් ව්‍යාපාරයේ හිමිකරු මිත්‍රපාල ලංකේෂ්වර මහතා අද (19) පැවසීය.

රජය එවැනි බද්ධක් පැනවුවහොත් දේශීය සහල් කර්මාන්ත කඩා වැටීමෙන් රජය අමාරු තත්වයකට මුහුණදීමට සිදුවන බව කී මිත්‍රපාල ලංකේෂ්වර මහතා සහල් කිලෝවක් නිෂ්පාදන වියදම මීට වසර තුනට පෙර පැවතියා මෙන් පස්ගුණතික් ඉහළ ගොස් ඇති බව ද සඳහන් කළේය.

එළඹෙන මහ කන්නයේදී වී වගාවට ගොවියා ඉදිමත් කිරීමට නම් නාඩු වී කිලෝවකට රුපියල් 150 ක් ලබාදීමට රජය මැදිහත්විය යුතු බව කී ලංකේෂ්වර මහතා සඳහන් කළේ රට සහල් ගෙන්වීමට උත්සහ කරනවාට වඩා ගොවියා වගා කිරීමට උනන්දු කිරීම වැඳගත් බවත්ය.

නිව් රත්න සහල් ව්‍යාපාරයේ හිමිකරු මිත්‍රපාල ලංකේෂ්වර මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අද (19) පස්වරුවේ එසේ පැවසීය.

 



අදහස් (2)

සහල්වලට බදු ගැහුවොත් රජය අමාරුවේ

LGPJ Tuesday, 20 September 2022 05:54 AM

Present Government to be used Tear Gas without any hesitation too !!!!!!

:       1       1

de silva Tuesday, 20 September 2022 02:32 PM

කරුණාකර ඔබලා සියලු දෙනාම නිසි විදිහට ආදායම් බදු ගෙවලා ඉන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 361 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site