
(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල්.ජයසිංහ)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් ප්‍රමුඛ කාරක මහා සංඝ සභාවෙන් විශේෂ ඉල්ලීමකට අනුව සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයෙන් පසු විශේෂ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීම පිළිබඳව අවධානය යොමුව තිබේ.
ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා අද (23) පෙරවරුවේ මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්ට ගොස් මහා නා හිමිවරුන් ප්‍රමුඛ කාරක මහා සංඝ සභා බැහැදක විශේෂ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීම පිළිබඳවු ඉල්ලීම සිදු කළේය.
මහානා හිමිවරුන්ගේ ඊට විරුද්ධත්වයක් පළ නොවූ අතර මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ප්‍රමුඛ දියවඩන නිලමේවරයා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ තීරණය ගැනීමට නියමිත අතර එය බොහෝ සිංහල දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් අනතුරුව දින 10ක කාලයක් දළදා ප්‍රදර්ශනය පැවැත්වීම පිළිබඳව යෝජනා ඉදිරිපත්වු බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
827
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2472
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1775
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට