
(විමුක්ති එස් රුද්‍රිගු)
චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන යුවාන් මිලියන 500 ක ප්‍රදානය යටතේ ලබාදීමට නියමිත සහල් තොගය කාණ්ඩ 6 ක් යටතේ ලබා දීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
එම සහල් තොගයේ පළමු සහ දෙවැනි කාණ්ඩ එළඹෙන 25 වැනිදා සහ 30 වැනිදා කොළඹ වරායට පැමිණීමට නියමිත බවත් එම කාණ්ඩ දෙක යටතේ ලබා දෙන සහල් මෙට්‍රික් ටොන් 10,000 ක ප්‍රමාණය 'පාසල් ආහාර වැඩසටහන' යටතේ ශ්‍රී ලංකාව පුරා සිටින දරු දැරියන්ට ලබා දෙන බවත් චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි නම් සතයක්වත් ඩෙන්ඩ ඒපා. ජරාපක්ෂ පවුලම ඒකතුවෙලා ඒ ආදාර සල්ලිත් හොර කාල උන්ගෙ ගිනුම් වල දාගනියි. ඔය ජරාපක්සයල පරම්පරාගත පට්ට හොරු.
ලැබෙන සහල් නියම ක්‍රමවේදයකට බෙදනවා නම් හොඳයි. බය තියෙන්නේ, ඔය අස්සේ ප්ලාස්ටික් සහලුත් එයිද? එහෙම කරන එකක් නෑනේ නේද?
චිනය කරන්කනෙ ලොකු උදව්වක්. කරුණාකර හාල්වල ප්‍රමිතිය බලන්න. මේවෙලාවෙ අපට ප්ලාස්ටික් හාල් කන්න ඔන ෑ.