
කිරිඳිවැල ප්‍රදේශයේ විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු පැහැරගෙන ගොස් ඝාතනය කළැයි කියන සිද්ධියකට අවශ්‍යව සිටි යුද හමුදා සෙබළාගේ බිරිය අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි.
විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කිරිඳිවැල නාරංගස්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය අවුරුදු 49 ක් වන නාරංගස්පිටිය, කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි මරණකරුගේ බිරිඳ වේ.
සැමියා ඝාතනය කිරීමේ අපරාධයට ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීමේ වරදට ඇය අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd