(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නුවරඑළිය බ්ලැක්ෆූල් කඳවුරේ සහරාන් යටතේ පුහුණුව ලද මව්ලවිවරු දෙදෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
හෙට්ටිපොල ජුම්මා පල්ලියේ මව්ලවිවරයාත් නිකවැරටිය ජුම්මා පල්ලියේ මව්ලවිවරයාත් මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කවුද කීවේ ත්‍රස්තවාදය අවසන් කියලා.
අර " බය නැති අගමැති " උඩ පැන්නේ එතකොට සේරම කට්ටිය මාසයක් ඇතුලත ඇල්ලුවාය මාසෙකින් ත්‍රස්තවාදී බිය තුරන් කලාය එහෙමද මෙහෙමද කියා කියා ... ඒ කිව්වේ වෙන රටක විස්තරයක්ද එතකොට ??
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් තියනකල් ත්රස්වාදය මුලිනුපාට දමන්න බැහැ. මොකද සමහර මැති ඇමති වරුන්ගේ බලපෑම සහ ත්රස්ටවාදය සදහා උදව් කිරීම...