(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර හෙට (7) ආරම්භ වන ක්‍රිකට් තරඟාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන සියලුම ආදායම වත්මන් ආර්ථික අර්බුදයෙන් විපතට පත් මහජනතාවගේ සුබසාධනය සඳහා යෙදවීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයට භාරදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උසස් නිළධාරියෙකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd