
(නිමල් ජයරත්න )
දහය වසරේ ඉගෙනුම ලබන සිසුවියන් අට දෙනෙකුට ලිංගික අතවර කර ඇතැයි, දෙමවුපියන් කරන ලද පැමිණිලි කිහිපයකට අනුව දිඹුලාගල අධ්‍යාපන කලාපයේ අරලගංවිල අධ්‍යාපන කොට්ඨාශයේ මහා විද්‍යාලයක ගණිත ගුරුවරයෙකු අද( 07) අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි.
ඊයේ (06 ) දෙමව්පියන් විසින් පොලිසියට අවස්ථා කිහිපයකදී කරන ලද පැමිණිලිවලට අදාළව ගණිත ගුරුවරයා අත්අඩංගුවට ගත් බවත්, එම ගුරුවරයා අතින් පාසලේ දහය වසරේ සිසුවියන් අට දෙනෙකු අවස්ථා කිහිපයකදීම ලිංගික අතවරයට පත්ව ඇති බවද ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන අරලගංවිල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් ගණිත ගුරුවරයා අද පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයින්ට ලිංගික අධ්‍යාපනය දෙන්න යනකොට හාමුදුරුවෝනේ යුද්ධයට එන්නේ...!
දැන් ඉන්න ළමයි ගුරුවරුන්ට අවනත නෑ. යමක් උගන්නන කොට ඒවා ඉගෙන ගන්නවා නෙමෙයි... ඒවා රට වටේ ගිහින් කියවනවා. ඔහොමද ළමයි හදන්නේ?