
(විමුක්ති සංජය පෙරේරා)
නුවරඑළිය දිස්ත්‍රිකයේ වලපනේ අධ්‍යාපන කලාපයට අයත් මහා විද්‍යාලයක ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනකු පාසලේ විද්‍යාගාරය තුළදී අපයෝජනයට ලක්කළායැයි සැකපිට ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව කිර්තිබණ්ඩාරපුර පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර කිතුල්ලේ ප්‍රදේශයේ 29 හැවිරිදි විවාහක ගුරුවරයකු වන අතර ඔහුගේ බිරිඳ ද ගුරුවරියක ලෙස සේවය කරන බව පොලිසිය පවසයි.
පන්ති භාර ගුරුවරයා වන මොහු මෙම සිසුවියන් තිදෙනාගෙන් එක් සිසුවියක සමග ආදර සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් අති අතර එම සිසුවිය හරහා සම්බන්ධ වූ අනෙක් සිසුවියන් දෙදෙනාද අපයෝජනයට ලක් කර ඇතැයි මුලික විමර්ශනවලින් අනාවරණය වූ බව පොලිසිය කියයි.
මෙම සිසුවියන්ගෙන් ලද තොරතුරු අනුව මෙම ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ගුරුවරයා එක් සිසුවියකගෙන් වට්සැප් මගින් ඇගේ නිරුවත් ඡායාරූප ඉල්ලා බලහත්කරකම් කර ඇති බවද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිසුවියන් 3 කට හදි කළැයි පන්ති බාර ගුරා අල්ලයි