
(කේ බුද්ධික කුමාරසිරි)
හංවැල්ල ජල්තර ප්‍රදේශයේ දී 16 හැවිරිදි ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ඇයගේ පෙම්වතා බව කියන අයෙකු ඇතුළු තරුණයින් 08 දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48 ක කාළයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට හෝමාගම වැඩ බලන මහෙස්ත්‍රාත් ප්‍රියංකා මද්දුම පටබැඳි මෙනෙවිය අද (23) දින නියෝග කළාය.
හංවැල්ල පොලිසිය මගින් අදාළ සැකකරුවන් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමක් අනුව මෙම නියෝගය කළාය.
මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද්දේ රණාල ජල්තර පදිංචි පිරිසකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය මිනිස්සු නෙවෙයි... සොමියට ගහලා කරුමෙට හිටපු අය... අධමයින්...!
ස්ත්‍රී දුෂකයින්ගේ, ළමා දූෂකයින්ගේ අහවල් ලින්ගේන්ද්‍රය කපලා උයලා ඔවුන්ටම කන්න දෙන්න ඕනෑ. මේ රටේ නීති පද්ධතිය අනුව ඕනෑම වැරැද්දක් කරලා සතියෙන් දෙකෙන් නිදොස් කොට නිදහස්... නීති, දඬුවම් දරුණුවිය යුතුයි. එවිටයි මෙවැනි රටක් හදන්න පුළුවන් වෙන්නේ...
ස්ත්‍රී දුෂණ ළමා අපචාර වලට දෙන දඬුවම වැඩි කරන්න ඕනේ. නමුත් ගණිකා සේවය නීතිගත කරන්නත් ඕනේ... මිනිස්සුන්ගේ තිබෙන ස්වභාවික අවශ්‍යතා ඉටු කරගන්න අපේ සංස්කෘතිය අනුව කසාද බඳින්නම ඕනේ... ආර්ථික සහ විවිධ සංස්කෘතික ප්‍රශ්න නිසා බොහෝවිට කසාද බඳින්නේ 30 පැනලා, සමහරුන්ට කසාද බඳින්න ජීවිතේටම අවස්ථාවක් ලැබෙන්නේම නැහැ....
ගෑණු දරුවගේත් වරදක් තියෙනවා. නමුත් පෙම්වතා කියන තිරිසනා තමයි සියල්ලට වග කිව යුත්තේ. රටේ නීති හැටියට නම් හරි හමන් දඬුවමක් ලැබෙයි කියලා හිතන්න බෑ.
රිමාන්ඩ් වල ඉන්න දරුවන් ඉන්න මිනිස්සු මොවුන් වගේ අය ආවාම සලකන්න ඕනෙ කෙල්ලක් දිහා නොබලන්නම...!
චිත්‍රපටියක් තිබ්බා... ඒකේ එයාගේ දුව දූෂණයක් කරලා මරලා දාපු පිරිමි කෙනාව සංක්‍රාන්ති ලිංගිකයෙක් බවට පත් කරනවා. පස්සේ ජීවිත කාලෙම ගණිකාවක් වගේ ජීවත් වෙනවා. අන්න දඬුවම්...
කෙල්ලත් ලෝකය කාලා වතුර බීලා කිසිම හැදියාවක් නැතිව හැදුණු ළමයෙක් වගේ තමයි මට නම් හිතෙන්නේ...