(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පෞද්ගලික බස් රථයක් රථයක ගමන් ගත් 18 හැවිරිදි පාසැල් සිසුවියකටලිංගික අතවරයක් සිදු කළේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගත් කිතුල්ගල පොලීසියේ පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බවප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මූලික විමර්ශනයක් පවත්වා මෙම පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇත්තේ සීතාවකපුර කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසිනි.
සැකපිට අත්අඩංගුවට ගත් මෙම පොලිස් පරීක්ෂකවරයා රුවන්වැල්ල අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත්කර ඇත.
සිසුවිය තමන්ට සිදු වූ මෙම හිරිහැර සම්බන්ධයෙන් බස් රථයේ කොන්දොස්තරවරයා ට දැනුම් දීමෙන් අනතුරුවකොන්දොස්තරවරයා සිසුවිය ගෙන් ඇයගේ පියාගේ ජංගම දුරකථන අංකය ඉල්ලගෙන මේ බව ඔහුට දැනුම් දී ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලාච්චුවට දානවද? මෙයා පොලිස් නිසා එහෙම නැද්ද?
අවුරුදු 20කට හිරේ දාන්න....
මරණ දඬුවම ක්‍රියාත්මක කරන ජනාධිපති කෙනෙක් හිටියොත්... අනේ! දෙව්දත් නොදිටි මොක්පුර...!
මොකද්ද අප්පා ලාච්චුවට දානවා කියන්නේ
"පොළොස් කොට්ටෝරුවා" ලපටි කෙහෙල් ගහකට කොටලා...