IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිසුවියකට අමුතු ඇලුම් පෑ ගුරුවරයා මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

සිංහල විෂය උගන්වන ගුරුවරයාට පාසලේදි වඳින අවස්ථාවේ හිස අත ගා මුහුණ සිප ගන්නා බව කියමින් තිස්සමහාරාම පොලිස් වසමේ පිහිටි පාසලක එකොළොස් වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියක් කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා එම ගුරුවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලීසිය පවසයි.

මීට වසරකට පමණ ඉහතදී මෙම සිදුවීම සිදු වූ බවත් එම වකවානුවේදීම තමන් අසනීප වී නිවසේ කාලය ගත කරන විට සුවදුක් බැලීමට මෙම ගුරුවරයා නිවසට පැමිණි බවත් සිසුවිය පොලීසියට පවසා ඇතැයි කියති.

එසේ නිවසට පැමිණි අවස්ථාවේ රෝගී තත්ත්වයට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යමු යැයි කියා යෝජනා කර තමන්ව වඩා ගත් බවත්මේ අවස්ථාවේ තමන් ලැජ්ජාවට සහ දැඩි අපහසුතාවයකට පත් වූ බවත්සිසුවිය පවසන්නේ යැයි පොලිසිය සඳහන් කරයි.

 

 



අදහස් (3)

සිසුවියකට අමුතු ඇලුම් පෑ ගුරුවරයා මාට්ටු

රොෂාන් Thursday, 12 October 2023 08:07 AM

දරු සෙනෙහසට එහෙම කරන්න ඇති. මේ කෙල්ලොන්ගේ හිතේ තියෙන්නේ වෙන දේවල්නේ. පව් අර ගුරුවරයා.

:       6       19

NIHAL DHARMATILEKE Thursday, 12 October 2023 11:23 AM

ස්පර්ශ කිරීමේ ලිංගික අතවරයක්.මෙය දඬුවම් දිය යුතු වරදක් .කෙනෙකුගේ කැමැත්ත නැතුව ස්පර්ශ කිරීමේ ලිංගික අතවරයක්.පවුලේ කෙනෙක් වේවා නෑදෑයෙක් වේවා කෙනෙකුගේ ශරීරය ස්පර්ශ කිරීම දඬුවම් ලැබිය හැකි ක්‍රියාවක්

:       1       5

ගැමුණු Thursday, 12 October 2023 02:28 PM

එතකොට දැන් නිහාල් උඹ අත පත ගාපුවාගේ හැටියට උඹ ඉන්න ඕනේ කොහේද.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site