(ජේ.කේ.එල්. චාමින්ද)
මිතුරන් පිරිසක් සමග දුම්රිය මාර්ගය මත වාඩි වි කථාබස් කරමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවෙකු බුස්ස දුම්රිය ස්ථානය ආසන්නයේ දි දුම්රියක ගැටිමෙන් බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බැව් රත්ගම පොලිසිය පවසයි.
මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ බුස්ස වැල්ලබඩ ප්‍ර දේශයේ පදිංචි පාසල් සිසුවෙකි.
අසල්වැසි නිවෙස්වල මිතුරන් පස් හය දෙනෙකු සමග දුම්රිය මාර්ගය මත වාඩි වි මොවුන් කථාබස්කරමින් සිට ඇත. එම අවස්ථාවේ ගාල්ල සිට අලුත්ගම බලා ධාවනය වෙමින් තිබු දුම්රියක සිසුවා ගැටී ඇතැයි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විහින් සිදුකරගන්නා දේවල්...