(එම් ආර් කේ පින්තු සහ ප්‍රසංග පෙරේරා )
කදාන ප්‍රදේශයේ ජාත්‍යාන්තර පාසලක වයස අවු 15 ක සිසුවකු පෞද්ගලික පන්තියක් අසල අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටියෙදී අත්අඩංගුවට ගත් බව කදාන පොලිසිය කියයි.
කදාන දකුණු බටගම ප්‍රදේශයේ අමතර පන්තියක් අසල මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට ලද තොරතුරකට අනුව මෙම සිසුවා අත් අඩංගුවට ගෙන තිබුණි.
මේ සම්බන්ධ ව කදාන පොලිසියෙන් අප කල විමසිමක්දි එහි නිළදාරියෙක් පැවසුවේ.
සැකකාර සිසුවාට මත්ද්‍රව්‍ය දුන් පුද්ගලයන් කවුරුන්දැයි සොයා විමර්ශනය කරන බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර රටේ ාසැල්වල 8,9,10,11,12,13 වසර සිසුන් මත්ද්‍රව්‍ය පරික්ෂාවකට ලක්ක රන්න. පාසැල් ගේට්ටු අසල හමුදා සෙබලුන් යොදවා පරිකෂා කරන්න. බහුතර පාසැල්වල මතට ඇබ්බැහිවන සිසුන් ප්‍රමානය ඉහල යමින් පවතිනවා. මෙය හැකි ඉක්මනින් නවත්වන්න.