IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


සංස්ථාවට බැරිනම් පුද්ගලික අංශයට දෙන්න

 

(සුජිත් හේවාජුලිගේ)

ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමට ඛනිජ තෙල් සංස්ථාවට නොහැකිනම් එම ඉන්ධන ආනයනය පෞද්ගලික අංශයේ පාර්ශවයකට ලබාදිය යුතු බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

ගුවන් යානා ක්ෂේත්‍රය නැවත ස්ථාපිත කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන පැවැත්විණ.

මේ සාකච්ඡාවට එක් වූ ගුවන් සමාගම් පෙන්වා දී ඇත්තේ විශේෂයෙන්ම සංචාරක සමය ආරම්භ වන ඉදිරි මාසවලදී ගුවන් ගමන් වැඩි ප්‍රමාණයක් කටුනායක ගුවන් තොටුපළ හරහා සිදුවනු ඇති බවයි.

ගුවන් යානා සඳහා අඛණ්ඩව ඉන්ධන ලබා දීම අත්‍යවශ්‍ය කාරණයක් බව ද ඔවුන් පෙන්වා දී ඇත.



අදහස් (5)

සංස්ථාවට බැරිනම් පුද්ගලික අංශයට දෙන්න

යෝගා Tuesday, 16 August 2022 05:19 PM

සංස්ථාවට බැරිනම් නෙවෙයි සංස්ථාවට කොහෙත්ම බෑ. ඕකේ ඉන්න වෘත්තීය සමිති කාපාලුවො ඉන්නකම් සංස්ථාවට බෑම තමයි.

:       2       41

SLTuesday, 16 August 2022 07:55 PM

සංස්ථාවට බැරිවෙන තත්වෙට පත්කළේ මේ වගේ කාපාලු දේශපාලුවොයි. ඕකේ ඇතුලේ ඉන්න දේශපාලන පක්ෂවලට එල්ලුණු සේවක සංගමුයි. දේශපාලුවන්ට ගොට්ට අල්ලලා බුරුවා ගහන්න තෙල් සංස්ථාවට ආපු එවුනුයි. මේ පාරත් මිලියන් 200ක් වත් ඉල්ලයිද මේ විලි ලැජ්ජාවක් නැති අය...!!

:       0       0

Prabha Wednesday, 17 August 2022 11:33 AM

බොරතෙල් ගේන්නේ නැතිව සංස්ථාවෙන් ඕවා ඉල්ලලා වැඩක් නෑ.

:       0       2

දාස Wednesday, 17 August 2022 09:12 AM

සුදු හුනු ගෑ කම්බ හොරා නැවත කරලියට.

:       0       1

wedage Wednesday, 17 August 2022 10:01 AM

පෞද්ගලික අංශයෙන් කොමිස් ගහන්න පුලුවන් නේද? ඇමති තුමෝ

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 862 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site