(යොහාන් භාසුර)
තේ අපනයනයේදී අය කරන ‘සෙස් බද්ද’ තේ කිලෝග්‍රෑම් 100 කට රුපියල් 400 ක් ලෙස සටහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.්
ශ්‍රී ලංකා තේ මණ්ඩල පනත යටතේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර වර්තමානයේ ද තේ කිලෝග්‍රෑම් 100 කට රුපියල් 400 ක් ‘සෙස් බද්දක් අය කරයි.
කෙසේ වෙතත් මීට පෙර ගැසට් නිවේදයේ ‘සෙස් බද්ද’ රුපියල් 35 ලෙස සඳහන් කර තිබීම නිවැරදි කරමින් මෙම නව ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේ නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම හාන්සි වෙන්න යනවා වගේ පේනවා... කමක් නැහැ. මාසෙකට ලක්ෂයක් හමාරක් දළු සඳහා මුදල් ගන්න අයට අස්වැසුම දෙනවා කියපු නිසා ඉතාමත් සතුටුයි...!