දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැනට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර,දකුණ සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකියි.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාවලට මිලි මීටර් 75 පමණ තරමක තද වැසි ඇති විය හැකියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd