
(එස් .ඩී. කොඩිකාර)
මත් පෙති අලෙවි කළ බව කියන සිවිල් ඉංජිනේරුවකු බව කියන පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව කොස්මෝදර පොලීසිය පවසයි.
බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ (31) හැවිරිදි ,වරල්ල පදිංචි සිවිල් ඉංජිනේරුවකු බව බව මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත.
සැකකරුද මෙම මත් පෙති භාවිතා කරන බවට පරීක්ෂණ වලින් හෙළි වී ඇති අතර මොහු මෙම මත් පෙති මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් ඉලක්ක කර ගනිමින් එක් පෙත්තක් රුපියල් 100.00 ට අලෙවි කරන බවට සැකකරු පාපෝච්චාරණය කර ඇති බව වැටලීම සිදු කළ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd