
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති වීම හේතුවෙන් රටේ සංවර්ධනය අඩාල වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
රටේ සංවර්ධන ක්‍රියාදාමයේදී මධ්‍යම ආණ්ඩුව, පළාත් සභාව සහ පළාත් පාලන ආයතන අතර ඒකාබද්ධ සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බවද රණතුංග මහතා කීය.
කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අදහස් දක්වමින් ඇමතිවරයා මෙම අදහස් පළ කළේය.
මධ්‍යම ආණ්ඩුව, පළාත් සභාව සහ පළාත් පාලන ආයතන සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ යෝජනා සැකසීමේදී ග්‍රාමීය ජනතාවගේ අවශ්‍යතාවය පිළිබඳව සැලකිලිමත් විය යුතු බව කී අමාත්‍යවරයා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව හරහා මෙම ආයතන අතර ඒකාබද්ධ සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය බවද කීය.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංවර්ධනය හබක් වන්නේ රාජ්‍ය ආයතන හරි සම්බන්ධයක් නැති නිසයි
ravin Monday, 26 February 2024 01:36 PM
සංවර්ධනය කියලා හොරාකන හින්දා තමයි හැම වැඩක්ම හබක් වෙන්නේ. ඔය කියන කතා අහලා තමයි අපි අවුරුදු ගාණක් එක තැන පල්වෙන්නේ...