(යොහාන් භාසුර)
හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ද නියෝජනය කරන ස්වාධීන පක්‍ෂ එකමුතුව පාර්ලිමේන්තුවේදී හෙට (20) පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දයේදී ඩලස් අගහප්පෙරුම මහතාට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ.
වමිල් වීරවංශ මහතාගේ ද සහභාගිත්වයෙන් බොරැල්ල, කොමියුනිස්ට් පක්‍ෂ මූලස්ථානයේදී දැන් පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේදී එම පක්‍ෂ නියෝජිතයෝ ඩලස් අගහප්පෙරුම මහතාට සහයෝගය දක්වන බව පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක බත්පත බෙදාගෙන කාපු කාලෙකුත් තිබුණනේ..!
හොරුන්ගෙත් හොරු කම්බ හොරු...
ඩලස්ට සපෝර්ට් කරන්නේ වරහන් ඇතුලේ රාජපක්ෂලාට තමයි. රනිල්ට සපෝර්ට් කියන්නේ රාජපක්ෂලාට බාගෙට කත්අදිනවා...
අහෝ ඩලස්..!
නඩුවලින් නිදහස් වෙන්න ඩීල් එකක් ඇති. වසර ගාණක් මහජන මුදල් හොරා කාපුවට...!
ඔන්න රටට කෙළවෙන්නයි එන්නේ. හම්බයින්, දෙමල්ලු සහාය දෙන්නේ හොඳකට නොවෙයි ඩලස් ගොයියෝ... ඔහෙලා මේ කැකුණ තලනකොට ඔවුන් රටෙන් කෑල්ලක් කඩා ගනීවි. සිංහල අපි ඝෝඨාභයට කැමැති වෙන්න පළවෙනි හේතුව හම්බයින් දෙමල්ලුන්ගෙන් රට බේරා ගැනීමටයි...!
තව විදිහකින් කියනවා නම් අපේ සහාය දෙමළුන්ට සහ හම්බයින්ට... බලමු කොහොමද රටට විදේශීය ආයෝජන විදේශීය විනිමය හොයන්නේ... කියලා...