IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


සංවේදී නම් බලන්න එපා

(අංජුල මහික වීරරත්න)

ජනතාව බඩගින්න නිවා ගන්නට ආහාරයට ගන්නා සුඛෝපභෝගී නොවන සාමාන්‍ය එළවළු මාළු සහ කරවල ආදියේ මිල අදහා ගන්නට බැරි තරමට වැඩි වී තිබෙන අයුරු වෙළඳපොලේ  සංචාරයක දී දැකගත හැකි විය.

සුපිරි වෙළෙඳ සැල්වල මෙන්ම සාමාන්‍ය වෙළඳපොලේ ද බඩු මිලේ ලොකු පරතරයක් දකින්නට නොලැබිණි.

මීට මාස කිහිපයකට පෙර රුපියල් 100 නොඉක්ම වූ ඇතැම් එළවළු කිලෝවක මිල මේ වන විට රුපියල් 1000 ට ආසන්න වෙමින් තිබිණි.

වෙළඳපොලේ අද ( 13 ) එළවළු කිහිපයක කිලෝවක මිල ගණන් මෙසේය.

මාළු මිරිස් 890,තක්කාලි 890,කැරට් 500,බීට් රූට් 600,දෙහි 950,අමු මිරිස් 900,ලීක්ස් 320,තුඹ කරවිල 1380,පතෝල 480,වැටකොලු 550,කැරට් 890,දඹුල 660,මෑ කරල් 460,ලොකු ලූනු 290,රතු ලූනු 960,සුදු ලූනු 840,අර්තාපල් 390 වශයෙනි.

සුපිරි වෙළෙඳ සැල්වල බොහෝ එළවළු රාක්ක හිස් වී පවතින අයුරුද දැකගත හැකි විය.

සුපිරි වෙළෙඳ සැල්වල රුපියල් 250කට පමණ අලෙවි වූ බිත්තර දහයක අසුරනය මේ වන විට රුපියල් 515 කි.

මාළු මිල ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර මාළු වර්ග කිලෝවක මිල මෙසේ සටහන් විය.

ලින්නා 1380,ලේන පරවි 1440,දැල්ලා 2130,කාරල්ලා 7900,අලගොඩුවා 1230,ඉස්සා 1690ක් වශයෙනි.

සාමාන්‍ය වෙළඳපොලේ කරවල මිල ගනන් සඳහන් වූයේ මෙසේය.

හාල්මැස්සන් 3000,බලයා 2400,කට්ටා,3400,තලපත් 3600,කීරමින් 3000,කූනිස්සන් 2000 වශයෙනි .



අදහස් (2)

සංවේදී නම් බලන්න එපා

fairoos Monday, 13 June 2022 07:13 PM

හොඳට තිබිච්චි මේ රට බංකොලොත් කරපු නන්දසේන සහ නඩයට සොබාදහමින් පඩිසන් ලැබේවි...!

:       18       135

Ananda Tuesday, 14 June 2022 01:13 PM

දැන් තියෙන්නේ රට කාපු අයව කන්නයි...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 267 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 243 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site