
(අංජුල මහික වීරරත්න)
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ස්වීට්සර්ලන්ත තානාපතිනී ආචාර්ය Siri Walt මහත්මිය අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ, සාමය හා ප්‍රතිසන්ධානය සදහා ගෙන ඇති ක්‍රියා මාර්ග, දේශපාලන ස්ථාවරත්වය, සත්‍ය ප්‍රතිසන්ධානය සදහා වු කොමිෂම ස්ථාපිත කිරීම, 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ජාතික සමගිය හා ප්‍රති සන්ධානය සදහා පනත් කෙටුම්පත සම්මත කිරීම, ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම, එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග කටයුතු කිරීම හේතුවෙන් අත් අඩංගුවේ පසුවන සිරකරුවන් පිළිබදව අදහස් මෙහිදී හුවමාරු විය.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ, සංහිදියා වැඩ පිළිවෙළ, දේශපාලන ස්ථාවරත්වය පිළිබද සතුටු වන බව තානාපතිනිය මෙහිදී සදහන් කළාය.
2025 දෙසැම්බර් මස 16
93
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
897
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ස්වීට්සර්ලන්ත තානාපතිනී අධිකරණ ඇමති හමුවෙයි
Kule Friday, 12 January 2024 05:19 PM
අපිට, ආදරෙට නොදන්න මුන්...
Jagath Friday, 12 January 2024 08:46 PM
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ, සංහිඳියා වැඩ පිළිවෙළ, දේශපාලන ස්ථාවරත්වය පිළිබද සතුටු වෙන්න තරම් මොනවාද වෙලා තියෙන්නේ...?