
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආයතනවලට සේවකයන් ප්‍රවාහනයේදී සහ නොමිලයේ ආහාර දීමේදී පනවන ලද බද්ද ඉවත් කරන බව මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ සංශෝධන ප්‍රධාන වශයෙන් කොටස් තුනකට තිබෙනවා. පළමු කොටස වන්නේ 2024 ජනවාරි 1 වෙනිදා හඳුන්වා දෙන ලද වැට් බදු පනතයි.එහි අඩපාඩු ගණනාවක් තිබෙනවා.ඒවා නිවැරදි කිරීම සඳහා සංශෝධනා අද ඉදිරිපත් කරනවා.එමෙන්ම වත්මන් රජයේ පත්වීමත් සමඟ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලට අදාළ බදු ක්‍රමයට එකඟවන සංශෝධන මෙයින් හඳුන්වා දෙනවා.
සේවා යෝජකයා විසින් සේවකයන්ට නොමිලේ දෙන ආහාර සහ ප්‍රවාහන පහසුකම් සඳහා බදු අය කළ යුතු බව පනතේ සඳහන්ව තිබුණා.කර්මාන්ත ශාලා මේ ගැන රජය සමඟ සාකච්ඡා කළා. ඒ කාර්යයන් සඳහා පනවන වැට් බදු අප ඉවත් කර තිබෙනවා.
2025 නොවැම්බර් මස 04
750
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2404
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සේවකයන්ට නොමිලේ දෙන කෑමට පැනවු බදු ඉවතට