(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
උද්ගතව ඇති නව කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය සඳහා සේවක අර්ථ සාධක අරමුදල් ප්‍රතිලාභ ඉල්ලුම්කරන්නන්ට විද්‍යුත් ක්‍රමය ඔස්සේ තම ඉල්ලුම්පත්‍ර කම්කරු දෙපාර්තමේන්තුව වෙත යොමුකරීමට ක්‍රමයක් සකස් කර ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා පවසයි.
ඊට ආදළ සියලු උපදෙස් www.labourdept.gov.lk යන වෙඩ් අඩවියන් ලබාගන්නා ලෙසද ඔහු ජනතාවට දැනුම් දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොවිඩ් 19 නිසා කෑම බීම පවා අපහසු තත්වයක් පවතින නිසා අර්ථසාධක අරමුදල් ලබා දීම අහිංසක මිනිසුන්ට පහසුවක් වේවී.
හරි.
සේවක අර්ථසාධක අරමුදල ඇපයට තබා ණය ලබා ගන්නෙ කොහොමද?