(අංජුල මහික වීරරත්න)
විදුලි, ඛනිජ තෙල් සහ රෝහල් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපතිවරයා වෙත පැවරුණු බලතල ප්‍රකාරව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු අම්මෝ ! දැන් මිනිස්සු බයවෙලා මියෝ වගේ කියන දේ අහගෙන කරාවි. ස්ට්‍රයික් කරන්න හීනෙකින් වත් හිතන එකක් නැහැ.
මෙය ඉතා හොඳ තීරණයක්. ගාස්තුවෙන් එහාට ගොස් පනතකින් මේ ආයතන සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ආයතන හදුනාගෙන අත්‍යවශ්‍ය සේවා සේවාවන් බවට පත් කරන්න.
නොයෙකුත් සේවවන් ' අත්‍යාවශ්‍ය සේවාවන්' ලෙස හඳුන්වමින් ගැසට් කරපුඑක ඔය හිටපු ගෝඨා නන්දසේ සිය සැරයක් විතර කෙරුව නේද?
මොහු අගමැති කම වත් හරියට කරගන්න බැරි වුන එකේ ජනාධිපතිකම කොහේ කරන්නද.?
ගුටිකාලා දාලා දුවන්න සිදුවෙනකන්, හිටපු ජනාධිපති කෙරුවත් ඔය ටිකම තමයි... ඔය රට හූරගෙන කනවා හැරෙන්න ඔහෙලගේ සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් කරගත්තා නම් නේද ඇඟට ගුණ...?