(අංජුල මහික වීරරත්න)
සේවා තුනක් අත්‍යවශ්‍ය බවට ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම,රෝහල් වල සාත්තු නිවාස වල බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතන වල රෝගී නඩත්තු කිරීම සහ පිළිගැනීම රැකවරණය පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා හෝ වැඩ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවා බව එම ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත් කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනවශ්‍ය පාලකයෝ ඉන්නකල් ගැසට් ගහල තමයි වැඩ ගන්න වෙන්නේ . කවදා හරි ගැසට් ගහන එකත් අත්‍යාවශය කරන්න වෙච්ච දවසට තමයි පිනාට කෙල වෙන්නේ
හැමෝගෙම වැඩ අත්‍යවශ්‍ය කරනවා .හැබැයි ඇමතිලාට නෑ