
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
විශ්‍රාමික පරිපාලන නිලධාරීනියකගේ ජංගම දුරකථනයට වට්සඇප් මගින් අසභ්‍ය ඡායාරූප හා ලිංගික අවයව සහිත ඡායාරූප එවු බව කියන සෞඛ්‍ය අමාත්‍යාංශය රියදුරකු වේයන්ගොඩ පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හතළිස් නම හැවිරිදි වියේ පසුවන විවහක අයෙකි.
අමාත්‍යාංශයක රාජකාරි කර විශ්‍රාම ලබා සිටින 61 හැවිරිදි පරිපාලන නිලධාරිනිය කළ පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
විශ්‍රාමික පරිපාලන නිලධාරිනියට අසභ්‍ය ඡායාරූප සහ ලිංගික අවයව අඩංගු ඡායාරූප එවීමට යොදාගත් බව කියන ජංගම දුරකථනය ද මේ සමඟම පොලිස් බාරයට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුව කන්තෝරුවේ රියැදුරා විහින් අමාරුවේ වැටිලා