
(අංජුල මහික වීරරත්න)
“සිලින්ඩරය” සහ “අලියා” ලකුණින් මහ මැතිවරණයට තරඟ කර පාර්ලිමේන්තුවට තේරී පත් ව සිටින මන්ත්‍රී කණ්ඩායමේ නායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් මහතා නම් කරනු ලැබ සිටී.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින එකම මන්ත්‍රීවරයා වනුයේද ජීවන් තොන්ඩමන් මහතාය.
ජීවන් තොන්ඩමන් මහතා පාර්ලිමේන්තු කණ්ඩායම් නායක වශයෙන් පත් කරන ලෙසට වන ඉල්ලීම කථානායකවරයා වෙත ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.
මන්ත්‍රී කණ්ඩායම් නායක ලෙස මුලින් මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා පත් කිරීමට තීරණය කර තිබුණද පසුව එම තීරණය වෙනස් වී තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ “අලියා” ලකුණින් තරග කල අපේක්ෂකයින් අතරින් පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ ජීවන් තොන්ඩමන් මහතා පමණක් බැවින් තොන්ඩමන් මහතා පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ලෙස නම් කිරීමට හවුල්කාර පක්ෂ අතර ඒකමතික එකගතාවයක් ඇති කර ගනු ලැබිණ.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1099
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිලින්ඩර් මන්ත්‍රී කණ්ඩායම් නායකකම අනුරාධගෙන් තොන්ඩමන්ට යයි
chandima Friday, 06 December 2024 06:39 PM
පහුවෙලා රනිල්ට ඒ පුටුවේ වාඩිවෙන්න හිතාගෙන වෙන්න ඇති...?
යෝගා Friday, 06 December 2024 06:52 PM
මෙයා නම් තැනක හැසිරෙන්න දන්නේ නැති දෙකයි පනහේ ගමේ චන්ඩියෙක්. නායක කම නිසාවත් කන්ට්‍රෝල් වෙයිද බලමු.
Nandana Friday, 06 December 2024 07:08 PM
මෙයා ෂෝ කාරයෙක්...
Hashan sanjula nicholas Friday, 06 December 2024 07:19 PM
ඊයා...!
රුවන් Friday, 06 December 2024 08:16 PM
ඉගෙන ගත්තේ යුරෝපයේ, කතාකරන්නේ ඉංග්‍රීසියෙන් හැබැයි අදින්නේ සරම, කඳුකරයේ දෙමළ මිනිස්සු රවට්ටලා හොරා කාලා තවත් කනවා.. සීයා, අප්පච්චි වගේම. අප්පච්චි බීලාම මළා. වතුකරයේ ඉන්නේ නූගත් මිනිස්සු හින්දා මේ පාරත් ගොඩ ගියා...
m.dammasiri Friday, 06 December 2024 09:25 PM
එජාපෙ නායක තනතුරත් මෙයාට දෙමුද?
sam Saturday, 07 December 2024 08:29 AM
මෙයා ෂෝ කාරයෙක්. ජනතා ධනය විනාශ කළ කෙනෙක්...!
sam Sunday, 08 December 2024 07:06 AM
ජොලි සීයා වගේම... හැම දේම දන්නවා කියලා හිතන් ඉන්න බයියෙක්...