IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


සිලෝන් බිස්කට් නිර්මාතෘ දිවි ගමනට සමු දෙයි

(ඩයනා උදයංගනී)

දේශීය සන්නාමයක් ජාත්‍යන්තරය කරා රැගෙන ගිය මෙරට විශිෂ්ඨ ව්‍යවසායකයකු මෙන්ම සිලෝන් බිස්කට් (මන්චි) සමාගමේ නිර්මාතෘවරයා සහ එහි හිටපු සභාපතිවරයා වූ මිනේක පී. වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත විය.

ඔහු මියයන විට 86 වැනි වියෙහි පසුවිය.

1968 වසරේදී සිලෝන් බිස්කට්ස් සමාගම ආරම්භ කළ මිනේක පී. වික්‍රමසිංහ මහතා වසර 48 ක කාලයක් එහි සභාපතිධූරය දැරීය.

අනතුරුව 2015 වසරේදී පමණ එම තනතුරෙන් විශ්‍රාම ලබා එහි උපදේශකවරයකු ලෙස කටයුතු කරමින් සිටියේය.

එකල පාසැල් දරුවන්ට අධි ප්‍රෝටීන බිස්කට් ලබාදීම සඳහා වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යංශයට ලබාදී තිබුණු යෝජනාව සමඟ සිලෝන් බිස්කට් සමාගම ආරම්භ කෙරුණු අතර, මේ වනවිට, මෙරට බිස්කට් වෙළඳපළින් සියයට 50 කට වැඩි කොටසක් එම සමාගම් සමූහය අත්පත් කරගෙන තිබේ.

 



අදහස් (2)

සිලෝන් බිස්කට් නිර්මාතෘ දිවි ගමනට සමු දෙයි

Lalith M Friday, 17 June 2022 07:09 AM

විශිෂ්ඨ ජයග්‍රහණ රටට අත්කර දුන් ගෞරවනීය ව්‍යවසායකයෙක්. නිවන් සුව ලැබේවා..!.

:       0       1

Bamunuarachchi Saturday, 18 June 2022 04:28 PM

උපන් දැයට සේවයක් කළ ඔබතුමාට නිවන්සුව ලැබේවා...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 235 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 235 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site