
සෙලාන් කාඩ්පත් මෙරට ප්‍රමුඛ පෙළේ රථවාහන නඩත්තු සේවා ආයතන කිහිපයක් සමග එක් වී සිය ගනුදෙනුකරුවන් සඳහා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දී තිබේ. U&H Wheel Service, DSI Tyres, Crown Tyres Pvt Ltd, Universal Tyre, Prince Tyre Service, Ideal Motors (Pvt) Ltd, Indra Motor Spares සහ Pink Auto Shop යන ආයතන මේ සඳහා සෙලාන් කාඩ්පත් සමග එක් වී සිටී.
මෙම පහසු ගෙවීමේ ක්‍රම ලබා ගැනීම සඳහා කාඩ්පත් හිමියන් කළ යුතු වන්නේ, ඉහත සඳහන් ආයතන වෙතින් රථවාහන නඩත්තු සේවාවන් ලබාගත් පසුව අදාළ ගෙවීම සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පතකින් සිදුකර, දින 7 ක් ඇතුළත සෙලාන් බැංකුවේ ක්ෂණික ඇමතුම් අංකය අමතා එම ගෙවීම පහසු ගෙවීමේ ක්‍රමය යටතේ ගෙවීමට සලස්වන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කිරීම බව එම බැංකුව සඳහන් කරයි.
595
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සෙලාන් කාඩ්පත් වෙතින් ගනුදෙනුකරුවන්ට තවත් වාසියක්