
(රංජන් කස්තුරි)
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අද (20) පස්වරුවේ නිකුත් තිබේ.
ඒ අනුව එම කඩඉම් ලකුණු www.ugc.as.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටියි.
මීට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ 011 269301 සහ 011 269302 යන දුරකථන අංක ඔස්සේද එම තොරතුරු ලබාගත හැකිය.
මෙහි සම්පූර්ණ විස්තර ලබන සඳුදා ලංකාදීප පුවත්පතින් බලාපොරොත්තු වන්න










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd