
(යොහාන් භාසුර)
විශ්වවිද්‍යාල අධ්‍යයන සේවකයන් වැටුප් ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට සමගාමීව කොළඹ 7, පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදනය කොමිසන් සභාව ඉදිරිපිට විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයෝ අද (30) විරෝධතාවක නිරත වූහ.
“විශ්වවිද්‍යාල සේවකයන්ගේ අහිමි කළ වැටුප වාහා ලබාදෙනු, ජීවන වියදමට සරිලන වැටුපක් ලබාදෙනු සහ විශ්වවිද්‍යාල අරමුදල් කප්පාදුව නවත්වනු” ආදි ලෙස පාඨ සටහන් කළ පුවරු ප්‍රදර්ශනය කරමින් එහිදී විරෝධතාව දැක්වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවාසී මේ කාලයේ අධ්‍යාපනයේ නියැලෙන දරුදරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩපණ කිරීමට කටයුතු කරවන කරන හා සේවකයින් විරෝධතා කිරීමට ඇති හේතු නොවිසදා කටයුතු කරන සියලු දෙනාටම සසර වසනා තුරුම හරියාකාරව අධ්‍යාපනයක් හෝ කිසිම පුහුණුවක් ලැබීමට අවස්ථාවක් නොලැබේවා.