(රංජන් කස්තුරි )
විශ්වවිද්‍යාලවල අනධ්‍යන සේවකයන්ගේ වැටූප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කර යෝජනා ඉදිරිපත් කිරීමට මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
පවතින වැටුප් සම්බන්ධයෙන් විමර්ශනය කරා අදාල යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව අනධ්‍යන සේවකයින්ගේ වැටුප් ගැටලුව මීළඟ අයවැයට පෙර අමාත්‍ය වන්නට වාර්තා කිරීමට නියමිත බව දැයි මම අත්‍යාංශය සඳහන් කරයි.
එම නිසා වෘත්තීය ක්‍රියාමාර්ග අතහැර විශ්ව විද්‍යාල වල සේවයට වාර්තා කරන්නයි අනධ්‍යයන සේවකයන්ගෙන් ඉල්ලා සිටින බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කියන්නේ සුසිල්, ඔබ මේ කෙසෙල් ජනරජයේ සිටින අදක්ෂම ඇමති කෙනෙක්. විශ්වවිද්‍යාල සේවක වැටුප් හා අනෙකුත් රාජ්‍ය ආයතනවල සේවක වැටුප් අතර පැහැදිලි වෙනසක් ඇති බව ඔබ නොදනී. ඔවුන්ට වැඩි වැටුප් සහ වරප්‍රසාද ලැබෙනවා. මොනාද කතා කරන්නේ මෝඩයා. රනිල් පෞද්ගලික සේවකයන්ගෙන් බදු අය කරන අතර ඔවුන් ජීවත් වීම දුෂ්කර වන අතර රැකියාවට වාර්තා කර නිකරුණේ වැටුප් ලබන අයට ජීවත් වීමට අපහසුය.
හැකි සෑම අවස්ථාවකම කොන්ත්‍රාත් පදනමට සේවකයින් බඳවාගෙන හෝ මෑන් පවර් සේවාවල සේවය ලබාගත යුතුයි. අනධ්‍යයන කාර්ය මණ්‌ඩල බහුතරය අත්‍යාවශ්‍ය නොවන සේවකයින්.