
(රංජන් කස්තුරි )
විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාලවලට නවක සිසුන් ඇතුළත් කිරීමේදී භාවිතයට ගන්නා ශිෂ්‍ය අත්පොත සහ අයැදුම් පත්‍රය පිළියෙළ කිරීම සම්පූර්ණයෙන්ම නතර වී ඇතැයි වාර්තාවේ.
සරසවි ප්‍රවේශ ශිෂ්‍ය අත් පොත පිළියෙළ කිරීම ප්‍රමාද වීම හේතුවෙන් 2023 උසස් පෙළ විභාගය සමත් සිසුන්ට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම මාස ගණනාවකින් ප්‍රමාද විය හැකි බව ද විශ්ව විද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස් ග ප්‍රියන්ත මහතා පැවැසීය.
සරසවි ශිෂ්‍ය අත්පොත සහ අයැදුම් පත්‍රය පිළියෙළ කිරීම මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු යෙදීම සෝදුපත් බැලීම හා ඒ ඒ භාෂාවලින් පිළියෙළ කිරීම ආදී කටයුතු සිදු කරන්නේ අනධ්‍යයන සේවකයන් බව ද ප්‍රියන්ත මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොදුපත් බලන්නේ ඒ අයද?
ඔය මගුල පෞද්ගලික ආයතනයකට දුන්නා නම් රට ගොඩ.. මේ බත් බැලයෝ එක්ක මොක සංවර්ධන ද?
මේකට වෙන විකල්පයක් ඇත්තෙම නැද්ද එහෙම නැත්නම් මේකට වෙන අය බඳවාගන්න බැරිදමොකක්ද මේ කරන විහිලුව
ලංකාවේ සියලුම එකමුතඅ සංවිධානය තහනම් කළ යුතුයි...
දැනට උපාධිය ගැනීමට අපේක්ෂා කරන සිසුන්ට විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන දරුවන්ට හා විශ්ව විද්‍යාලවලට ඇතුළු වෙන්න සිටින දරුවන්ට හා දැනට උසස් පෙළ හදාරන සිසුන්ට ඡන්ද බලය තියෙනවා කියලා පැහැදිලියි. ඉතින් දරුවනේ ඔබලාගේ අනාගතය කාබාසිනියා කිරීමට කටයුතු කරන්නේ වෙන්න ජනාධිපති අපේක්ෂක කයියනායක මැතිතුමා නායකත්වය දරණ මාලිමාව හා කිසිම ඡන්ද පදනමක් නැති පෙරෙට්ටුවෝ තමයි. එහෙම නම් ඔවුන්ට ඔය දරුවන්ගේ අනාගතය කාබාසිනියා කරන මාලිමාව ජයග්‍රහණය කරනවාද? නැත්නම් ඔබේ අනාගතය සාර්ථක කරගැනීමට මාලිමාව පරාජයට පත්කරනවාද? කියලා තේරුම් අරගෙන ඉදිරි ජනාධිපතිවරණය වෙලාවේ ඔබලගේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න...