
(සුජිත් හේවාජුලිගේ )
"සරුසාර කිතුලයි - තිරසාර රටයි” යන තේමාව රැගත් කිතුල් සංවර්ධන මණ්ඩලයේ ඉදිරි ගමන් මග කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් ජනාධිපතිවරයාට අද පිළිගන්වනු ලැබීය.
ගාල්ල අක්මීමන හියාරේ ජලාශය අසලදී මෙම උත්සවය අද පැවැත්විණ.
කිතුල් පැණි නිෂ්පාදනය සඳහාවූ “ප්‍රමිති සහතිකය” අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාට පිළිගන්වනු ලැබීය.
වැවිලි කර්මාන්ත පුහුණු ආයතනය වෙතින් කිතුල් මල් මැදීම පිළිබඳ පුහුණුව ලැබූ තිදෙනකුට සහතික පත් සහ තාක්ෂණික උපකරණ ප්‍රදානය ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදු කෙරිණ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන සහතිකේ සර්ටම දුන්නා නම් හොඳයි වගේ... මොකද දැන් එයා කියන්නේ, කිතුලට නැග්ග මිනිහා කියන කතා නිසා...
පොළවේ තෙත උරාගෙන කඳුකරයම විනාශ කරන පයිනස් වෙනුවට කිතුල් හදමු... !!
හොඳ වැඩක්... සාර්ථක වුවහොත් බයක් නැතුව හොඳ නිෂ්පාදනයක් මිලදී ගැනීමට හැකිවෙයි.
එල්ලෙන්න අත්තක් නැතිකොට කිතුලට හරි නගින්න එපෑයෑ..
රටට හරියයි කියලා බයවෙන කොට කෝකත් වැරදියටමයි පේන්නේ...