(ඉන්දිකා රාමනායක)

අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස ආසන්නයේ මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කළ පොලිස් විශේෂ කාර්ය බළකායේ පිරිසට එරෙහිව පොලිස්පතිවරයාගේ නියමයෙන්විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් කල් දුව මහතා පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට සහ පොලිස් දෙපාර්තමේන්තුව කනගාටුව පළ කරන බවද මාධ්‍ය ප්‍රකාශක වරයා කීය

එම පිරිසට එරෙහිව විනයානුකූලව ක්‍රියා මාර්ග ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිස් ප්‍රකාශක වරයා කීය