අගමැති පෞද්ගලික නිවෙසට ඉදිරිපිට පැවැති විරෝධතාවක් වාර්තා කිරිමට ගිය සිරස මාධ්‍යවේදීන් සිවු දෙනකුට ආරක්ෂක අංශ වෙතින් ප්‍රහාරයක් එල්ලවීමෙන් තුවාල ලැබූ මාධ්‍යවේදිනියක ඇතුළු සිවු දෙනකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
පොලිස් විශේෂ බළකා සාමාජිකයන් පිරිසක් මෙම ප්‍රහාරය එලල කර ඇතැයි පහරකෑමට ලක් වූ සිරස මාධවේදීහු පවසති.
පහරකෑමට ලක්වූ මාධ්‍යවේදිනය ඇතුළු පිරිස මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරසට අපගේ උත්තමාචාරය... එමෙන්ම ශක්ති ආයතනයට අපේ බැතිමත් ආචාරය..., සිරස මාධ්‍ය වේදින්ට පහරදීම තනිකරම කුමන්ත්‍රණයක්. ඒ ගැසුවේ ජනතාවට මොවුන්ට දැඩි දඬුවම් දෙන්න.
ඒවා හොඳ වැඩ කියලයි අපේ හැඟීම...