(සුජිත් හේවාජුලිගේ )
ඇඹිලිපිටිය ගල් වංගුව ප්‍රදේශයේ දී (3) පස්වරුවේ මෝටර් රථයක් වාහන පහක ගැටීමෙන් 73 හැවැරිදි පුද්ගලයෙකු මියගොස් තවත් හය දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටිති.
මෝටර් රථය ත්‍රීරෝද රථ තුනක යතුරුපැදියක සහ තවත් මෝටර් රථයක ගැටී ඇති බව පොලීසිය පවසයි.
බීමතින් මෝටර් රථය පැදවූ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ කාලකන්නි සාද වලට ගොස් බීමතින් පිස්සු කෙලින විට අහිංසක මිනිස්සු ජීවිතවලින් වන්දි ගෙවිය යුතුද? මුන්ට දැඩි දඩුවම් දිය යුතුයි.