(අංජුල මහික වීරරත්න )
සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිත ආරාධනයක් කර තිබෙි.
ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන ජාතික සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිම සඳහා එකතු වන්නැයි එම ආරාධනයේ සඳහන් වෙි.
ජාතික වගකීම ඉටු කිරීම සඳහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රමය නැවත හඳුන්වාදීම ඇතුලු ඉදිරි පියවර පිළිබඳව පුළුල් සංවාදයක් ගොඩනැගීමට අදහස් කරන අතර, ඒ සඳහා මන්ත්‍රීවරුන්ගේ සහ පක්ෂවල එකඟතාවය කඩිනමින් දැනුම් දෙන ලෙසද ජනාධිපතිවරයා ඉල්ලා ඇත.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වෙන්න
Ratne Friday, 29 July 2022 08:48 PM
ජනතාව වෙනුවෙන් කැපවූ තරුණයින්ට පහර දී අත්අඩංගුවට ගන්න.. හොර, මැර, දූෂිත රාජපක්‍ෂ කල්ලිය රකින මහබැංකු හොරුන් සමගද?
BamunuarachchiSaturday, 30 July 2022 05:40 AM
ටැලිපෝන් එකට කොටන එකයි දේශපාලනය කතාකොටන එකයි දෙකක් හලෝ. ඔහේ දන්නා දේශපාලන කතාවක් නැහැ. එක ඩිස්ලයික් වලින් පෙනෙනවා නේද?
randilSaturday, 30 July 2022 09:51 AM
හැමතැනම බහුතරේ... හරිනම් 69 ලක්ෂයක් නිසා රටට කෙළවූ හැටි අමතකද මේ ඉක්මනට...? 134 බහුතරේ ගත්ත කෙනෙක් පත්කරපු එකත් අමතකද? ඒකනිසා ඔය බහුතරය තමයි හෙනේ රටට...
SurainSaturday, 30 July 2022 10:31 AM
ඩිස්ලයික් දාන්නේ සංවිධානාත්මක කල්ලියක්... ලැප්ටොප් 100ට වඩා දාලා එක්තරා තැනක පවත්වාගෙන යන...
Rata PerataSaturday, 30 July 2022 12:03 PM
දන්නේ නැති මගුල් කතා කරන්නේ නැතුව ඉන්න හලෝ...!
ganegodaSaturday, 30 July 2022 01:16 PM
ඔන්න ඔහේ ඉන්න දෙන්න..!
siri Friday, 29 July 2022 08:57 PM
සියලුම පක්ෂ නායකයින් සමග පොදු වැඩපිළිවෙළකට එකඟත්වයක් ඇතිකරගන්න. එසේ නැතුව සුපුරුදු දේශපාලන සූදූව මේ රට බංකොළොත් වෙලා තියෙන වෙලාවේ නොකර ඉන්න.
seneSaturday, 30 July 2022 08:19 AM
සුදුවෙන් බලයට ආ කෙනාට සූදුව හැර කුමක්ද ??
ranjith Friday, 29 July 2022 08:59 PM
ඉදිරි වැඩපිළිවෙළ ජනතාවට ඉදිරිපත් කරන්න... අනතුරුව සර්ව පාක්ෂික එකඟතාව ලබාගන්න. වැඩපිළිවෙළක් නැතිව හිස් ගමනක් යාමෙන් රට තවත් ප්‍රපාතයට දවසින් දවස යන බවයි පේන්න තියෙන්නේ.
Rata Perata Friday, 29 July 2022 09:46 PM
ඉස්සරවෙලා ඔය පින් ජනපතිකමෙන් ඉල්ලා අස්වෙන්න.. එතකොට හැමෝම එකතුවෙයි.
දාස Saturday, 30 July 2022 04:34 AM
හොරු සමග වාසේ සදහා එක්වන්න.
Bamunuarachchi Saturday, 30 July 2022 05:37 AM
සර්වපාක්ෂික ආණ්ඩුවකින් වෙන්නේ දේශපාලකයෝ කවුරුත් බෙදාගෙන කෑමයි. විරුද්දපක්ෂයක් නැතිවෙයි. විරුද්ධ පක්ෂය වෙන්නේ අරගල කරුවන්.
ලුම්බිණි Saturday, 30 July 2022 09:13 AM
බොරුවැඩ නොකර ඡන්දයක් තිබ්බා නම් නේද හොඳ...?