(සුජිත් හේවාජුලිගේ)

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන්  අද සවස කොළඹදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ටද ඒ සඳහා  ආරාධනා ලැබී ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.