(ගයාන් සූරිය ආරච්චි)
බීමතින් යතුරුපැදියක් පදවා බණ්ඩාරගම, බොල බොටුව ප්‍රදේශයේදී පදිකයන් තිදෙනකු හප්පා තුවාල සිදුකළ බව කියන රාජ්‍ය බුද්ධි සේවා මූලස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි.
තුවාල ලැබූ තිදෙනා හෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුඳුවත්ත රාජ්‍ය බුද්ධි සේවා මධ්‍යස්ථානයට අනුයුක්තව රාජකාරී කළ කොස්තාපල්වරයෙකු බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ෂුවර් එකටම ආණ්ඩුවේ ඉහළ තනතුරක් ලැබෙයි...