(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ වාරණ ආනන්ද ඉ ජයකොඩි)
හිටපු ජනපතිනියගේ ආරක්ෂක අංශයේ පොලිස් සැරයන්වරයෙකුගේ දේහය අද (06) පස්වරු 4.00 ට පමණ ඔහුගේ වේයන්ගොඩ පත්තලගෙදර පිහිටි නිවසේ බාල්කයක එල්ලෙමින් තිබියදී හමු වූ බව වේයන්ගොඩ පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ චමින්ද රාජකරුනා 42 නැමති දෙදරු පියෙකි
පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කරනු පරීක්ෂණයකදී සැරයන්වරයාගේ දේහය නිවසේ එල්ලෙමින් තිබියදී හමුවී ඇත. ඔහු ගේ අත් අකුරින් ලියූ බවට සැකකරන කුඩා ලේඛනයක් ද ලේඛනයක් ද හමු වූ බව පොලීසිය සඳහන් කරයි
මෙසේ මිය ගොස් ඇති පොලිස් සැරයන්වරයා මාස තුනකට පමණ ඉහතදී පැහැර ගැනීමකට ලක්ව අතුරුදහන්ව සිටී බව ද පොලිසිය සඳහන් කරයි .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
සැරයන්ගේ සිරුර බාල්කයක