
සූර්යා සුගන්ධ ධූප පුජාව ඔක්තෝම්බර් 28 වැනිදා වප් පොහෝ දින මහියංගනය රජමහා විහාරයේදී පැවැත්වීමට සියළුම කටයුතු සංවිධානය කර ඇත.
සුපුරුදු පරිදි බිනර පොහෝදිනය පුරා ධර්ම දේශනාවන්, ධර්ම සාකච්චාවන්, සහ කාව්‍යමය ධර්ම දේශනාවක් සිදු කරන අතර එදින සවස සුවඳ වර්ග 14 ක සූර්යා සුවඳ කූරු පුජාව සමඟ සුවශේෂී සුගන්ධ ධූප පුජාවක් සහ බෝධි පූජා පිංකම පැවත්වනු ලැබේ.
බෞද්ධ ආගමික වැඩසටහන් වෙනුවෙන් සිය නොමසුරු දායකත්වය සපයන සූර්යා සන්නාමය හිමි සන් මැච් ආයතනය සෑම මසකම සූර්යා සුගන්ධ ධූප පූජා පෝදා විශේෂ වැඩසටහන ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිට එෆ් එම් නාලිකාව මෙන්ම ලංකාදීප පුවත්පත සහ ලංකාදීප සමාජ මාධ්‍ය ජාලය හා ඒකාබද්ධව සිදුකරනු ලැබේ .


2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සූර්යා සුවඳ රැගෙන උදුවප් පොහෝදා මහියංගනය