
(යොහාන් භාසුර)
සූර්ය පැනල සඳහා වන වරාය සහ ගුවන් සේවා බද්ද මෙම මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
බලශක්ති සහ විදුලි අර්බුදයට විසඳුමක් ලෙස පුනර්ජනනීය විදුලිබල ජනනය ඉහළ නැවීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ මාරුවීමක් . නමුත් ප්‍රශ්ය තියෙන්නෙ CEB අනුමැතිය ලබාගැනීම.
සුර්ය පැනල් වලට බඩු ගැහුවා. . විදුලි කාර් වලට බදු ගැහුවා.. කාගෙ යහපත පිණිසද? ලන්කාවෙ ඩෘහස්ත සුර්ය පැනල් ප්‍රමාණය Wඅඩි කලා නම් කොච්චර විඩුලියක් ජනනනය කරන්න පුලුවන් ඩ? කුපාඩි දේශපාලුවො රට කනකොට එකට අත්පුඩි ගහන දීන ජාතියක් ඉන්නව නම් මෙ රටෙ විතරයි වෙන්න ඇති...
බද්දෙන් නිදහස් කරලා මදි... මේවා නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා මෙහි ස්ථාපනය කළ යුතුයි...
හපොයි බල ශක්ති අමාත්‍යාංශය මෙච්චර කල් බුදියගෙන හිටියේ ඔය තීරණය ගන්නේ නැතිව. මම හිතන්නේ පත්තරෙන් දැකලා වෙන්නැති.. ලංකාවේ බල ශක්ති අර්බුදයක් තියෙන බව දැන ගෙන තියෙන්නේ.
විදුලි බිල මාෆියාවට සූර්ය බල ශක්තිය නයාට අඳු කොළ මෙනි.ගල් අඟුරු බලාගාර වලට වියදම් කරන මුදල් වලින් සූර්ය කෝෂ ගෙනත් මිනිස්සුන්ට වහල මත සවිකරගන්න පොළී රහිත ණයක් ලෙස ලබා දී මාස්පතා කපා ගත්තා නම් අද ලංකාවේ බලශක්ති ප්‍රශ්නයක් නොමැත