
(යොහාන් භාසුර)
මෙරට ප්‍රධාන මත්පැන් නිෂ්පාදන සමාගම් රුපියල් කෝටි ගණනක බදු හිඟව තිබියදී එම සමාගම්වල සුරාබදු බලපත්‍ර අලුත් කිරීමට විරෝධය දක්වමින් පිරිසක් රාජගිරිය සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුව ඉදිරිපිට නිහඩ විරෝධතාවක් පැවැත්වූහ.
‘මගඩි කොමසාරිස් ගෙදර පළ’ සහ ‘ජොනී ගෙවපන් බදු’ ආදි සටහන් කළ පුවරු රැගෙන එහිදී විරෝධතාකරුවෝ විරෝධයේ නිරත වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd