
(එච් එම් ධර්මපාල)
සොරාගත් යතුරු පැදි අන්තර්ජාලය හරහා අලෙවි කිරීමේ ජාවාරමේ නියුතූ පුද්ගලයන් දෙදෙනකු හෝකන්දර උතුර ප්‍රදේශයේදී බොරලැස්ගමුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.
සැකකරුවන් හෝකන්දර උතුර පදිංචි වයස අවුරුදු 25 හා 26 ක් වන පුද්ගලයින් බද පොලීසිය කියයි . ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරෝයින් ග්‍රෑම් 12 ම්ලිග්රෑම් 400 ක් ද සමග අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අලෙවිකර තිබූ යතුරු පැදි 6 ක් පොලිස් භාරයට ගෙන ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd