(අංජුල මහික වීරරත්න)
සිරකරුවන් 779 දෙනකුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම සමාව ප්‍රදානය කෙරෙයි.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමරමින් සිරකරුවන් සඳහා මෙලෙස ජනපති සමාව දෙන බවද ජනාධිපති කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd