(ඩයනා උදයංගනී)
සියලු පාසල් සිසුන් ලබන සඳුදා (14) සිට සාමාන්‍ය පාසල්වලට කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් වන චක්‍රලේඛයක් ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා විසින් නිකුත් කර ඇත.
උසස් පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් මසක කාලයක් නිවාඩු ලබා දී තිබූ පාසල් ඉකුත් සඳුදා (7) සිට යළි ආරම්භ වූ අතර, මෙම සතියක කාලයේදී පාසල්වලට සිසුන් ගෙන්වූයේ කොටස් වශයෙනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවටම ගැලපෙන ලේකම් කෙනෙක් ඉන්නවා. විහිළු සපයන. හරිම සතුටුයි.